’ධර්ම දීපනී’ ඉල් පුන් පොහෝ දින අරලියගහ මන්දිර ධර්ම දේශනය.

දේශකයාණන් වහන්සේ..
අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති, මහා විහාර වංශික, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීජවාචාර්ය්‍ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද දීඝවාපියේ සූසීම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.