කොළඹ මහ දිසාපතිගේ සාර්ථක ගෙවතු වගාව අගමැතිගේ සහ අගවිනිසුරුගේ නිරීක්ෂණයට.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සිය නිල නිවාස පරිශ්‍රය සිදුකළ සාර්ථක ගෙවතු වගාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක් වූ අවස්ථාව.

අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතාද මෙම අවස්ථාවට එක්විය.