කොරියාවේ හැලොවින් උත්සවය අතරතුරු සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ශෝකය පළ කරයි.

කොරියාවේ හැලොවින් උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් 150ට අධික පිරිසක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කොරියානු අග්‍රාමාත්‍ය හැන් ඩක් සෝ (Han Duck – soo) මහතාට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය පළ කර සිටියි.

Download Release