’ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නායක ස්වාමින් වහන්සේට’ මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක පදවි අක්කපත්‍ර ප්‍රදානය.