බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘතවෙයි

කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (26) දින පස්වරුවේ විවෘත විය.
ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යතුමා සහ ආර්යාව ආගමිකවතාවත්වල නිරතවීමෙන් අනතු மேலும் >>

අග්‍රාමාත්‍යතුමා වෙසක් පුන් පොහෝ දින “අමාදම් සිසිලස-210” වැන්නට එක්වෙයි

සෑම පුන් පොහෝ දිනකම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 210 වැන්න වෙසක් පුන් පොහොය යෙදෙන අද (26) දිනයේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
පළමුව අග්‍රාමාත්‍යතුමා, ආර්යාව ඇතුළු පිරිස අරලියගහ මන්දිර පරිශ්‍රයේ පිහිටි බෝධීන් වහන් மேலும் >>

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට සහ අනිද්දා සුරා සැල් හා මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි අග්‍රාමාත්‍යතුමා නියෝග කරයි

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (26) සහ අනිද්දා (27) දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් සහ මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
ඒ අනුව 26 හා 27 දෙදින සියලුම සුරා සැල්,සතුන් මරණ ස්ථාන, මස් මා மேலும் >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ වෙසක් දින පණිවුඩය

සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිගැන්වෙන වෙසක් මංගල්‍යය ලොව පුරා වෙසෙන බෞද්ධ සැමගේ උතුම්ම මංගල්‍යයයි.
බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඩ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ එක්ව මෙම උතුම් තෙමඟුල බැතියෙන් සමරති.
ආම மேலும் >>

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් අත්හිටුවීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.
අමාත්‍ය මණ්ඩල හමුව අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය மேலும் >>

සේවයෙන් විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අග්‍රාමාත්‍යතුමා බැහැදකියි

නීතිපති ධුරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අද (24) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේය.
තමන් නීතිපති ධුරයෙන් විශ්‍රාම යන බව අග්‍රාමාත්‍යතුමාට සැළ කර සිටි ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා තම සේවා කාලය තුළ විශාල නඩු සංඛ්‍ மேலும் >>

කුරුණෑගල නව ජාතික රෝහලේ ඉදිකිරීම් ප්‍රගතිය අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට

කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන ජාතික රෝහලක් ලෙස ඉදිකිරීමේ මූලික පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ ඊයේ (21) පස්වරුවේ පැවති සාකච්ඡාවක දී සිය අවධානය යොමු කළේය.
ඒ අනුව ඉඩම් පවරාගැනීම, ගොඩ කිරීම සහ නව රෝහලේ ඉදිකිරීම් කටයුතු ප්‍රගති மேலும் >>

රටෙන් අඩකට සීමාවී තිබෙන පිරිසිදු පානීය ජල පහසුකම 2025 වසරවනවිට සමස්ත රට වැසියන්ටම හිමිකර දෙනවා - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

රටෙන් අඩකඩ සීමා වී තිබෙන පිරිසිදු පානීය ජල පහසුකම 2025 වසරවනවිට සමස්ත රට වැසියන්ටම හිමිකර දෙන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.
කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති තුනක් සූම மேலும் >>

2021.05.19 දින ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කථාව

(උපුටාගැනීම)
ගරු කථානායකතුමනි,
අද දින කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත මේ ගරු සභාවට මා ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටිනි.
මෙම නව කොළඹ වරාය නගරය ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 2014 වසරේ සැප්තැම්බර් 17 දින මාගේ ජනාධිපති ධූර කාලයේදී බව ඔබතුමා දන්නවා. එම ඉඳිකිරීම් කටයුතු සඳහ மேலும் >>

අඩු ආදායම්ලාභීන්ගේ අඩක් නිමකළ නිවාස වෙනුවෙන් නිවාස ආධාර ලබාදෙන්න - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

අඩු අදායම්ලාභීන්ගේ අඩක් නිමකළ නිවාස ඉදිකරගැනීම සඳහා නිවාස ආධාර ලබාදෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02 පැවති නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ දී දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නි மேலும் >>

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02හි දී අද (18) දින පැවැත්විණි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම්දීම කතානායකතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත மேலும் >>

මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණය සැමරුම් දිනය වෙනුවෙන් අද දින (18-05-2021) ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශය.

(උපුටාගැනීම)

අද සුවිශේෂී දවසක්. අපි තිස් වසරක ත්‍රස්තවාදය මේ පොළොවෙන් අතුගාලා දාලා අදට වසර දොළහක් සම්පූර්ණ වෙනවා.

2009 මැයි 18 වෙනිදා මට හොඳට මතකයි, මේ මුළු රටේම ජනතාව ජාතික ධජය අරන් පාරට බැහැලා තමන්ගෙ සතුට එදා ප්‍රකාශ කළ හැටි. ඒ ජයග්‍රහණය රටේ එක කොටසක් විතරක් ලබාගත් ජයග්‍රහණයක மேலும் >>