ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අතර හමුවක්

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ පැමිණි ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අතර හමුවක් අද 2021.10.11 දින අරලියගහ මන්දිරයේදී මීට සුළු මොහොතක වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ලෝක තැපැල් දිනයට කාණ්ඩ තුනකින් මුද්දර

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් කාණ්ඩ තුනක් යටතේ මුද්දර නිකුත් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ලෝක තැපැල් දින සමරු මුද්දරය, නිත්‍ය කාණ්ඩයේ රුපියල් 1000ක මුද්දරය සහ ශ්‍රී ලංකාවේ අවේනික පක්ෂීන් විශේෂ ඇතුළත් තේමාත්මක මුද් වැඩිදුර >>

ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව අනුරූ ප්‍රතිමාවක් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

වෙහෙරගලින් හමු වී ඇති ලෝක ප්‍රසිද්ධියට පත් අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාවේ අනුරූ ප්‍රතිමාවක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් ඊයේ (07) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී පිළිගන්වන ලදි.
වෙහෙරගල වැඩිදුර >>

මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීමේ පංච පුද්ගල කමිටු වාර්තාව අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි

මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටුව අදාළ වාර්තාව අද (07) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී භාර දුන්හ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජ වැඩිදුර >>

යාපනයේ පානීය ජල ගැටලුව ස්ථීරව විසඳීමේ ව්‍යාපෘතියට අග්‍රාමාත්‍යතුමා මුලපුරයි

නාගදීප ජල පවිත්‍රාගාරය ජනතා අයිතියට පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, යාපනයේ මෙතෙක් පැවති පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් ලැබෙන යාපනය නගර ජල නල පද්ධතිය හා තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරයේ ඉදිකරීම් අද (06) දින පෙරවරුවේ ආරම්භ කළේය.
නාගදීපයේ පැවති උත්සව අවස්ථාවට අරලියගහ මන්දිරය වැඩිදුර >>

කොවිඩ් වලට සීමා වූ දරුවන්ගේ අධ්‍යාපනය, නැවත ප්‍රකෘතිමත් කිරීමේ හදවත ගුරුවරුන් - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

කොවිඩ් වසංගතයට සීමා වූ දරුවන්ගේ අධ්‍යාපනය නැවත ප්‍රකෘතිමත් කිරීමේ හදවත් ඇත්තේ ගුරුවරුන්ට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (06) දින පැවසීය.
ලෝක ගුරු දිනයට සමඟාමීව අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ ගුරු දින උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍යතුමා වැඩිදුර >>

ඉන්දීය විදේශ ලේකම්තුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (04) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
අරලියගහ මන්දිරයේ දී පැවති මෙම හමුව ආරම්භයේ දී ම ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පෞද්ගලික සුබ පැතුම්  වැඩිදුර >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලෝක ළමා දින පණිවුඩය

ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකමකි. වැඩිහිටියන්ට එම යුතුකම මතක්කර දෙමින් සැමරෙන “ලෝක ළමා දින” සැමරුම වෙනුවෙන් සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.
ලොව ලස්සන වන්නේ දූ දරුවන්ගෙනි. එමෙන්ම රටක මෙන්ම ලෝකයේ අනාගතය රැඳී ඇත්තේ ළමා පරපුර මතය. ඔව වැඩිදුර >>

ආනයන සීමා අවම වන පරිදි සහන දෙන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් මහ බැංකු අධිපතිට උපදෙස්

අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) දින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට උපදෙස් දුන්නේය.
අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ වලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙ වැඩිදුර >>

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය අග්‍රාමාත්‍යතුමා බැහැදකී

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය අද (28) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූවාය.
ඒ රුසියාවේ තානාපති සේවයට නික්ම යාමට පෙර අග්‍රාමාත්‍යතුමා හමුවී සේවය සැළ කිරීම වෙනුවෙනි.
ශ්‍රී ලංකා - රුසියානු ඓතිහාසික  වැඩිදුර >>

ජනතාවට නොමිලේ දෙන “සුව ධරණී” ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

මහජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම අද (28) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුවිය.
දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සං වැඩිදුර >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලෝක සංචාරක දින පණිවුඩය

සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම සහ එහි සමාජ, සංස්කෘතික, දේශපාලන හා ආර්ථික වටිනාකම් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත ආයතනයක් වන ලෝක සංචාරක සංවිධානය (UNWTO) ප්‍රමුඛත්වය ඇතිව වාර්ෂිකව සමරනු ලබන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක්කරනුයේ ඉ වැඩිදුර >>

වරායේ තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් නියෝගයක්

වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (24) දින "සූම්" ඔස්සේ රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේ දී නියෝග කළේය.
රටේ මහජනතාවගේ ජීවන වියදම් පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යතුමා ආනයන අප වැඩිදුර >>

විශේෂ අවශ්‍යතා සහිත අවු.12ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නත් දීම අග්‍රාමාත්‍ය ආර්යාවගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන් වෙනුවෙන් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24) දින පෙරවරුවේ ආරම්භ විය.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ නිදන්ගත රෝග සහි වැඩිදුර >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ අන්තර්ජාතික සංඥා භාෂා දින පණිවුඩය

ශ්‍රවණය අහිමි පුද්ගලයන් සහ සංඥා භාෂා භාවිතා කරන්නන්ගේ භාෂාමය අනන්‍යතාව ලෝක මට්ටමෙන් පිළිගැනීමට ලක් කළ අන්තර්ජාතික සංඥා භාෂා දිනය නිමිත්තෙන් සුබ පැතුම් නිකුත් කරනුයේ ඉතාමත් සතුටිනි.
මිනිසාගේ සියලු කාර්යයන් ඉටුකර ගැනීමට ශ්‍රවණය සහ භාෂා අවබෝධය අවශ්‍ය වේ. එහෙත් අප සමාජයේ සිටින උප වැඩිදුර >>

අමාදම් සිසිලස 214 වැන්න අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි

සෑම පුන් පොහෝ දිනකම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 214 වැන්න බිනර පුන් පොහොය යෙදෙන අද (20) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
බුදුරාජාණන්වහන්සේට මල් පහන් සුවඳ දුම් පූජා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආර්යා ශ වැඩිදුර >>

අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මතයි - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජී20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් අවධාරණය කරයි.
ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන ජී 20 අන් වැඩිදුර >>

ජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීමට අග්‍රාමාත්‍යතුමා බොලොඤ්ඤා නුවරට ළඟාවෙයි

ජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස අද (10) පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලියෙල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළට ළඟා වූහ.
අනතුරුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු දූත පිරිස ඉතාලියේ රාජ්‍ය නිලධාරින් සහ එරට ශ වැඩිදුර >>