ප්‍රතිසංස්කරණය කළ එයිටි ක්ලබ් (80 Club) අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි

ප්‍රතිසංස්කරණය කළ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” (80 Club) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) රාත්‍රියේ දී විවෘත විය.
පරිශ්‍ර භූමිය විදුලි ආලෝකමත් කළ අග්‍රාමාත්‍යතුමා සමරු ඵලකය නිරාවරණය කරමින් එයිටි ක්ලබ් නිල වශයෙන් විවෘත කළ බව සංකේතවත් කළේය.
අනතුර වැඩිදුර >>

ඉන්දු-ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වය සිහිගන්වමින් කුෂිනගර් අන්තර්ජාතික ගුවන් තොටුපළ විවෘත වෙයි

වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයේ කපිලවස්තු සර්වඥ ධාතුන්වහන්සේලා,මහා සංඝරත්නයේ සියක් නමක් සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිසක් රැගත් ශ්‍රීලංකන් ගුවන් යානයක් පළමු වරට ගොඩබැස්සවීමත් සමඟ ඉන්දියාවේ කුෂිනගර් ගුවන්තොටුපොළෙහි අන්තර්ජාතික ගුවන් මෙහෙයුම් අද(20) උ වැඩිදුර >>

මහනුවර නව රදගුරු වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ අග්‍රාමාත්‍යතුමා හමුවෙති

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පසුගිය දා මහනුවර නව රදගුරුතුමන් ලෙස පත් කළ වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ අද (20) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.
මහනුවර නව රදගුරු පදවියට අමතරව හලාවත පදවි අපොස්තලික පරිපාලක රදගුරුතුමන් ලෙස ද වැලන්ස් මෙන්ඩිස්  වැඩිදුර >>

ද්විපාර්ශවික සබඳතා ඉහළ නැංවීම ගැන වියට්නාම් තානාපතිනිය අග්‍රාමාත්‍යතුමාට විශ්වාසය පළ කරයි

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය ( Ho Thi Thanh Truc) අද (20) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය.
ඉදිරි වර්ෂවල දී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශවික සබඳතා ඉහළ නැංවීමට බොහෝ අවස්ථා ඇති බව තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය මෙහ වැඩිදුර >>

“අමාදම් සිසිලස” 215 වැන්නට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 215 වැන්න වප්පුර පුන් පොහොය යෙදෙන අද (20) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මල්, පහන්, සුවඳ දුම් පූජාකිරීමෙන් අනත වැඩිදුර >>

මිලා-දුන්-නබි සැමරුම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්

මිලා-දුන්-නබි ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(19) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
ජාතික මි වැඩිදුර >>

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කරන අවස්ථාවට මෙරටින් වැඩම කරන මහා සංඝරත්නය අග්‍රාමාත්‍යතුමා හමුවෙති

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කෙරෙන අවස්ථාවට වැඩම කරන මහා සංඝරත්නය අද (19) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ හෙට (20) දින විවෘත කිරීමට නියමිතය. මෙම ඓත වැඩිදුර >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ මිලා-දුන්-නබි දින සුභාශිංසන පණිවුඩය

ලොව පුරා විසිරී සිටින ඉස්ලාම් බැතිමතුන්ගේ ශාස්තෘවරයා වන ශුද්ධ වූ මුහම්මද් නබිනායකතුමාගේ උපන් දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට මාගේ සුභාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටිනි.
මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩනැඟීමට සිය පෞද්ගලික ජීවිතය තුළින් අන් අයට ආද වැඩිදුර >>

ශෝක පණිවුඩය

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි.
කලකදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් හි පරිපාලක තනතුරකත් සේවය කළ වර්ණපුර මහතා මෙරට ක්‍රිකට් ඉතිහාසයේ  වැඩිදුර >>

මුදල් වෙන් වූ සංවර්ධන ව්‍යාපෘති වසර අවසන් වීමට පෙර නිම කරන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද (15) දින උපදෙස් දුන්නේය.
නාගරික සංවර්ධන, අපද්‍රවය බැහැරලීම හා ප්‍ර වැඩිදුර >>

තානාපති සේවයෙන් නික්ම යන චෙක් ජනරජ සහ ඊජිප්තු තානාපතිවරු අග්‍රාමාත්‍යතුමා හමුවෙති

සිය සේවා කාලය නිම කර පිටව යන ශ්‍රී ලංකාවේ චෙක් ජනරජ සහ ඊජිප්තු තානාපතිවරු අද (15) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.
චෙක් ජනරජ තානාපති මිලාන් හොවර්කා සහ ඊජිප්තු තානාපති හුසේන් එල් සහර්ති මහත්වරු මෙලෙස අග්‍රාමාත්‍යතුමා බැහැ දැක සිය සේවා කාලය ලබන සතියේ  වැඩිදුර >>

දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් “කඩතුරාව” අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

ජාත්‍යන්තර සුදු සැරයටි දින සැමරුමට සමඟාමීව දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් “කඩතුරාව” නිර්මාණ ග්‍රන්ථය එළිදැක්වීම අද (15) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ ප්‍රකාශනයක වැඩිදුර >>

Sri Lankan Prime Minister’s Message on Vijayadashami Day 2021

All Sri Lankans are living with religious harmony in the country. The Covid-19 pandemic, a global menace, has caused great fear among our people. This menace can be overcome with spiritual strength and proper health practices.
The Navratri celebration period is a time of great joy for the Hindu community. It is with great pleasure that I extend my warmest greetings for the Vijayadashami Day to all my dear Sri Lankan Hindu devotees.
We should pray in the belief that divine power will support us to overcome this difficult period. I request humbly everyone to celebrate Vijayadashami Day, the last day of Navaratri, with devotion following health guiidlines.
A special feature of the festival is that it is celebrated with gre වැඩිදුර >>

කොවිඩ්-19 වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ වන්දි දෙන්න - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති සහ ඒකාබද්ධ වෘත්තිය සමි වැඩිදුර >>

ඉන්දීය යුද හමුදාපතිවරයා අග්‍රාමාත්‍යතුමා බැහැදකී

ඉන්දීය යුද හමුදාපති ජනරාල් මනෝජ් මුකුන්ද් නාරවානේ මහතා අද (13) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
දෙරටේ හමුදාවන් අතර විශිෂ්ට සබඳතාවක් ඇති බව මෙම හමුව ආරම්භයේදී ම ජනරාල් නාරවානේ අග්‍රාමාත්‍යතුමා හමුවේ පවසා සිටියේය.
ධනාත්මකව පවතින මෙම අන්ත වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති නවරාත්‍රී පූජාව

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නවරාත්‍රී පූජාව අරලියගහ මන්දිරයේ දී ඊයේ (12) රාත්‍රියේ දී පැවැත්විණි.
ඉන්දියානු රාජ්‍ය සභා සාමාජික ආචාර්ය සුබ්‍රමනියම් සාමි මහතා ද මෙම නවරාත්‍රී පූජෝත්සවය සඳහා එක්ව සිටීම විශේෂත්වයකි.
කොවිඩි වසංගතය හේතුවෙන් ඉතා සීමිත පිරිසක වැඩිදුර >>

ගුරු-විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගයට අග්‍රාමාත්‍යතුමාගෙන් විසඳුමක්

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) දින පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය.
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති  වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් “සයුර රකින රැල්ල” සහ “MEPA ඇකඩමිය” ඇරඹෙයි

“සයුර රකින රැල්ල” ස්වේච්ඡා බලකා ක්‍රියාන්විතය සහ “MEPA ඇකඩමිය” විෂය භාර අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.
සැප්තැම්බර් මස 18 යෙදී තිබුණු අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමඟාමීව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධ වැඩිදුර >>