ජල ගැලීම් නිසා පීඩාවට පත්වන ජනතා ගැටලු අවම කිරීමට අග්‍රාමාත්‍යතුමා මැදිහත්වෙයි

අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සාමූහික තීන්දුවකට එළැඹෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය.
කොළඹ සහ ග MORE >>

මිහින්තලා පුද බිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයේ කටයුතු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධානය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) දින පස්වරුවේ සිය නිලධාරීන්ට උපදෙස් දුන්න MORE >>

දරුවන්ට පරිසරය විඳින්න ඉඩ දෙන්න - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දී ඉල්ලා සිටියේය.
පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ “ගුරු අභිමානී” ජාතික උත්සවයට එක්වෙ MORE >>

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව එහි සභාපතිනි කේෂිලා ජයවර්ධන මහත්මිය විසින් අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (16) දින පිළිගන්වනු ලැබුවාය.
2019 දෙසැම්බර් 31 වැනිදාට රුපියල් ට්‍රිලියන 1.2ක් ලෙස සටහන් වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමස්ත වත්කම් පදන MORE >>

පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම පිරිනැමූ පී.සී.ආර් යන්ත්‍ර දෙකක් ඇතුළු රු.මිලියන 25ක සෞඛ්‍ය උපකරණ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රෝහල්වලට

කොවිඩ් අභියෝග ජයගැනීමේ මෙහෙයුමට දායකවීම සඳහා මහජන බැංකුවට අනුබද්ධ පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගම් සමූහය විසින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමූ පී.සී.ආර් යන්ත්‍ර 2ක් ඇතුළු රුපියල් මිලියන 25ක් වටිනා සෞඛ්‍ය උපකරණ තොගය අද (16) දින අරලියගහ මන්දිරයේ දී රෝහල් කිහිපයකට ප්‍ර MORE >>

ණය අයකර ගැනීමේ දී ජනතාව මුහුණදෙන ගැටලු අවම කරන්න - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින අරලියගහ මන්දිරයේ දී මහ බැංකු නිලධාරීන්ට උපදෙස MORE >>

චීන කොමියුනිස්ට් පක්ෂයෙත් වාමාංශික ව්‍යාපාරයේත් සහය නිසා අපට නොබැඳි ජාතියක් ලෙස ස්වාධීනව ලෝකය ඉදිරියේ නැගී සිටීමට හැකිවුණා - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

චීන කොමියුනිස්ට් පක්ෂයෙත් අපේ වාමාංශික ව්‍යාපාරයේ සහය නිසා අපට නොබැඳි ජාතියක් හැටියට ස්වාධීනව ලෝකය ඉදිරියේ නැගී සිටීමට හැකි වූ බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වන සංවත්සරය, වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආ MORE >>

පාසල් නැවත ආරම්භයේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.
පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හ MORE >>

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ බලපෑමට ලක්වූ පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරය නිසි අධ්‍යනයකින් අනතුරුව කඩිනමින් ධීවර කටයුතු සඳහා වීවෘත කරන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දෙයි

අනතුරටපත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මේ දක්වා ධීවර කටයුතුවල යෙදීමට නොහැකිව සිටින මීගමුව සිට පානදුර දක්වා මුහුදු තීරයේ ධීවරයන්ට එම මුහුදු කලාපය නිසි අධ්‍යනයකින් අනතුරුව කඩිනමින් වීවෘත කර දෙන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උ MORE >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලෝක ළමා ශ්‍රම විරෝධී දින පණිවුඩය

ගෝලීය වශයෙන් ළමා ශ්‍රමය තුරන් කිරීමට අන්තර්ජාතික කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ලෝක ප්‍රජාව පෙළගසමින් සිටින කාලයක ළමා ශ්‍රමය තුරන් කිරීමට සාධනීය කාර්යය භාරයක් ඉටුකර තිබෙන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අදට යෙදී තිබෙන “ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය“ වෙනුවෙන් පණි MORE >>

ජනතාවට කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබාදීමට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුයි - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

ජනතාව සඳහා කාර්යක්ෂම හා පලදායී සේවාවක් ලබා දීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුයැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.
එම කාර්යයේ දී ආයතන ප්‍රධානීන් වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යතුමා පෙන්වා MORE >>

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය කරන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් නියෝගයක්

යහපාලන රජය ගෙනගිය අකාර්යක්ෂම කළමනාකරණය සහ මූල්‍ය අවභාවිතාව හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යළි සක්‍රිය තත්ත්වයට පත්කිරීමට වහා කටයුතු කරන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) පස්වරුවේ නියෝග කළේය.
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වත්මන් තත්ත්වය පිළිබඳව  MORE >>