අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මතයි - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජී20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් අවධාරණය කරයි.
ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන ජී 20 අන් MORE >>

ජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීමට අග්‍රාමාත්‍යතුමා බොලොඤ්ඤා නුවරට ළඟාවෙයි

ජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස අද (10) පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලියෙල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළට ළඟා වූහ.
අනතුරුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු දූත පිරිස ඉතාලියේ රාජ්‍ය නිලධාරින් සහ එරට ශ MORE >>

Prime Minister Mahinda Rajapaksa leaves for Italy

Prime Minister Mahinda Rajapaksa left the Bandaranaike International Airport, Katunayake this morning (10) for a diplomatic visit in Italy.
During the visit, the Hon. Prime Minister is scheduled to deliver the keynote address at the Inaugural Session of the G20 Interfaith Forum Italy-2021. The visit will also include several other high level diplomatic meetings.
Foreign Minister Hon. (Prof) G. L Peiris and Secretary to the Prime Minister Mr. Gamini Senarath also accompanied the Prime Minister. MORE >>

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට උදිත් ලොකුබණ්ඩාර මහතා පත්වෙයි

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා පත් කර තිබේ.
උදිත් ලොකුබණ්ඩාර මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (09) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ලබා ගත්තේය.
උදිත් සංජය ලොකුබණ්ඩාර ම MORE >>

අග්‍රාමාත්‍යතුමාගේ ඉතාලි සංචාරය තුළ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයයි

ඉතාලියේ සංචාරයකට එක්වන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය වේ.
බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රා MORE >>

පැරාලිම්පික් ජය කෙළි නැංවූ ක්‍රීඩකයෝ අග්‍රාමාත්‍යතුමා හමුවෙති

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අද (08) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.
පැරාලිම් MORE >>

ශෝක පණිවුඩය

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යාමේ පුරෝගාමියා වූ මා මිත්‍ර ජිනදාස ගුරුගේ මහතා අභාවප්‍රාප්ත වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත් වුයෙමි.
මැණික් කර්මාන්තයට පිවිසි ජිනදාස ගුරුගේ මහතා ඉතා කෙටි කලක් තුළ ගුරුගේ මැණික් නාමය ජාත්‍යන්තරයේ දිදුලන නමක් බවට පත්කිරීමට  MORE >>

වැලිකඩ බන්ධනාගාරය මිල්ලෑවට යනවිට කාන්තා රැඳවියන් සමඟ සිටින දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට අද (06) දින උපදෙස් දුන්නේය.
වැලිකඩ බන්ධනාගාර  MORE >>

ශෝක පණිවුඩය

දශක පහක් පුරා ශ්‍රී ලාංකේය ජන හදවත් ස්පර්ශ කළ කණ්ඩායම් සංගීතයේ ප්‍රවීණයෙකු වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතාගේ අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.
සුනිල් පෙරේරාගේ නායකත්වයෙන් 1968 වසරේ දී ආරම්භ වූ ජිප්සීස් (Gypsies) සංගීත කණ්ඩායම 1970 වන විට පුළුල් ආරම්භයක් ලබා ගත්තේය. පවුලේ සොහොයුරන් පස MORE >>

පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය හදනවා - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(04) දින පැවසීය.
මොණරාගල, සිරිගල පිහිටි රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් MORE >>

ලෝක පොල් දිනයට අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සමරු මුද්දර 10ක්

ලෝක පොල් දිනයට සමඟාමීව මුල්දින කවරයක් සහ විශේෂ සමරු මුද්දර 10ක් නිකුත් කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
1969 වසරේ ආරම්භ කරන ලද ආසියා පැසිපික් පොල් ප්‍රජාව මඟින් 1998 වසරේ පවත්වන ලද 25 වන රැස්වීමේ දී ප්‍රථම වතාවට සැප්තැ MORE >>

සුභාශිංසන පණිවිඩය

ටෝකියෝ පැරා ඔලිම්පික් උලෙළේ හෙල්ල විසි කිරීමේ තරඟයෙන් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට උණුසුම් සුබ පැතුම් පිරිනමමි.
බෙදුම්වාදයට එරෙහිව රට එක්සේසත් කරන සටනේ දී සිය වගකීම නොපිරිහෙළා ඉටු කළ රණවිරු දිනේෂ් ප්‍රිය MORE >>