Statement of HE Mahinda Rajapakse, the Prime Minister and Finance Minister of Sri Lanka on the World Accreditation Day 2021

Ministers, Secretaries,
Distinguished Invitees, Ladies and Gentlemen

It is with great pleasure that I issue this message today as we celebrate the World Accreditation Day under the theme Accreditation: Supporting the implementation of Sustainable Development Goals (SDGs).

Sri Lanka, along with the other member states of the United Nations endorsed the Sustainable Development Agenda (the Sustainable Development Goals) in 2015, a Universal Call to Action to end poverty, protect the planet and ensure that all people enjoy peace and prosperity by 2030.

Sri Lanka has begun its transformation towards a sustainable and resilient society. Even with the challenges imposed by the global Covid-19 pan MORE >>

විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්න - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.
හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක් MORE >>

අග්‍රාමාත්‍යතුමාට පිරිනැමූ රු.ලක්ෂ 65ක පී.සී.ආර් යන්ත්‍රය දියතලාව රෝහලට

ඉන්දියානු නිරු ඩයමන්ඩ් කටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සංජය බේඩ් මහතා විසින් කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට සහය වීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (07) දින අරලියගහ මන්දිරයේ දී රුපියල් ලක්ෂ 65ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රයක් ප්‍රදානය කළේය.
ලංකා කම්කර MORE >>

“ශ්‍රී ලංකා ආයෝජන සංසදය -2021” දෙවන දින සමාරම්භක උත්සවයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කළ කතාව

උපුටා ගැනීම,

ආයුබෝවන්!
ආයෝජන මණ්ඩලයේ සභාපති,
කොළඹ කොටස් වෙළඳපොළේ සභාපති,
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති,
මිත්‍රවරුනි,

ආයෝජන මණ්ඩලය, කොළඹ කොටස් වෙළඳපොළ සහ ලංකා වාණිජ මණ්ඩලය යන ආයතන එකමුතුව සංවිධානය කර ඇති, අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන මෙම සංසදයට සහභාගී විමට ලැබීම අපට  MORE >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලෝක සාගර දින පණිවුඩය

සමුද්‍රීය පරිසරයේ වැදගත්කම ගැන ලෝක ප‍්‍රජාව දැනුවත් කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළ “ලෝක සාගර දිනය” වෙනුවෙන් සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.

සංවර්ධනය සහ කාර්මීකරණය යන‍ මානව ක්‍රියාකාරකම්වල බලපෑම හේතුවෙන් සමුද්‍රීය පරිසර දූෂණය ද මේ වනවිට ඉහළ යමින MORE >>

වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.
සංචරණ සීමා පැනවීමේ දී මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම්  MORE >>

හම්බන්තොට රෝහල් හයකට අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

අමෙරිකාවේ කැලිෆෝනියා රෝහල් සේවා උපකාර පදනමෙන් (Hospital Services Support Foundation (HSSF))කොළඹ මහ රෝහලේ රෝහල් සේවා මණ්ඩලයට ලැබුණු වෛද්‍ය උපකරණ තොගයක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (06) දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් හයක් සඳහා ප්‍රදානය කරන ලදි.
රුහුණු කරළිය සංවිධානයේ ඉල්ලීමක් අනුව ලැබ MORE >>

අයහපත් කාලගුණ තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින සියලුම ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සලසන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය.
ආපදා කළමනාකරණ විෂය භාර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ඒ බව දැනුම් දුන් අග්‍රාමාත්‍යතුමා, ව MORE >>

කොවිඩ්-19 හමුවේ පහසුකම් නොලබන ආගමික ස්ථානවලට අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රත්‍ය පහසුකම්

කොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදාදීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
සංචරණ සීමා පැනවීම හේතුවෙන් ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස MORE >>

කොවිඩ් අභියෝග ජයගන්න හුවාවෙයි සමාගමෙන් රු.මිලියන 2ක මුදල් පරිත්‍යාගයක්

හුවාවෙයි සමාගමේ නියෝජිත පිරිසක් අද (31) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2ක මුදලක් ප්‍රදානය කළහ.
වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හුවාවෙයි සමාගම අඛණ්ඩව දක්වන සහයෝගය මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ ඇගයී MORE >>

නව නීතිපති සංජය රාජරත්නම් මහතා අග්‍රාමාත්‍යතුමා බැහැදකියි

මෙරට 48 වැනි නීතිපති ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද (31) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේය.
නීතිපති ධුරයේ වැඩ භාර ගත් බව සැල කිරීමට පැමිණි ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සුබ  MORE >>

එක්ස්ප්‍රස් පර්ල් ගින්නේ සමුද්‍රීය දූෂණය අවම කරමින් දෛනික ධීවරයන්ටත් සහන දෙන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය.
නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සොයා බැලීමට උස්වැටකෙයියා MORE >>