අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමි බැහැදකියි

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරුවේ දී රාජගිරිය කලපළුවාව තපෝවන භාවනා මධ්‍යස්ථානයට පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන් බැහැ දුටුවේය.
අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන් MORE >>

විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් රටට ශක්තියක් - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් රටට ශක්තියක් බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) දින පස්වරුවේ දී සිහිපත් කළේය.
විදේශ අමාත්‍යංශයේ කුරුණෑගල ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ ව MORE >>

ගුරු විදුහල්පති ගැටලුවලට ලබන සඳුදා විසඳුමක් දෙන බව අග්‍රාමාත්‍යතුමා විශ්වාසය පළකරයි

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.
ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේව MORE >>

විධිමත් නගර සියයක් රටේ ජනතාවට උරුම කරනවා - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

සියලුදෙනාට තිරසර නගරයක පහසුකම් අත්විඳිය හැකි අයුරින් විධිමත් නගර සියයක් රටේ ජනතාව වෙනුවෙන් උරුම කර දෙනවා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) දින පෙරවරුවේ දී පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගි MORE >>

කුලියාපිටිය මූලික රෝහලට හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද ප්‍රතිකාර ඒකක අරඹන්න අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තීන්දුවක්

කුලියාපිටිය මූලික රෝහලට හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද ප්‍රතිකාර සේවා වෙනුවෙන් නව ඒකක ආරම්භ කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින උපදෙස් දුන්නේය.
කුලියාපිටිය මූලික රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 පැවති සාකච්ඡාවක මුලසුන ගනිමින් අ MORE >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ හජ් දින පණිවුඩය

පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් අද දින ඊද් උල් අල්හා හෙවත් හජ් උත්සවය සමරන ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ට මාගේ සුබපැතුම් එක් කරමි.
ඉස්ලාම් ආගමේ පදනම වැටී ඇති පංචස්තම්බ වලින් එකක් වන්නේ හජ් වන්දනාවයි.
කායික හා ආර්ථිකමය වශයෙන් හැකියාවක් තිබෙන සෑම ඉස්ලාම් බැතිමතෙක්ම සිය  MORE >>

දෙබරවැව සහ වලස්මුල්ල මූලික රෝහල් වෙත අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා ලැබුණු රුපියල් මිලියන ගණනක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) දින පස්වරුවේ දෙබරවැව සහ වලස්මුල්ල මූලික රෝහල්වෙත පරිත්‍යාග කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා වෛද්‍ය උපකරණ බෙදා දීමේ වැඩ MORE >>

ඩරාස් ශ්‍රී ලංකා ආයතනය ඉටුකම අරමුදලට රු.මිලියන 2ක් අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි

ඩරාස් ශ්‍රී ලංකා ආයතනය ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 2ක මුදල් චෙක්පතක් අද (19) දින පස්වරුවේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී භාර දුන්නේය.
මෙයට සමඟාමීව කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහ MORE >>

අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් ටවර් හෝල් රඟහල පදනමේ රංග ශාලා අගෝස්තු 31වැනිදා සිට නාට්‍යකරුවන්ට සහනදායී මුදලකට

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අඩපණව තිබූ රංග කලා කටයුතු ප්‍රවර්ධනය කිරීම දිරිගැන්වීම වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනමට අයත් රංග ශාලා අගෝස්තු මස 31 වැනිදා සිට ඉතා සුළු මුදලකට වේදිකා නාට්‍ය සඳහා ලබා දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින උපදෙස් දුන්නේය.
ටවර් හෝල් රඟහල ප MORE >>

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්තුමා ගරු අග්‍රාමාත්‍යතුමා බැහැදකී

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ මේජර් ‍ජෙනරල් නෙවිල් රන්ජන් ළමාහේවගේ මහතා ඊයේ (13) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය සේවය සැල කර සිටියේය.
1986 ඔක්තෝම්බර් 27 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට එක්වුණු MORE >>

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නගර 100ක් එකවර සංවර්ධනය කිරීම ජුලි මස අග දී ඇරඹෙයි

දීර්ඝ කාලයක් තිස්සේ රටේ සංවර්ධනය නොවූ නගර සියයක් එකවර අලංකරණය කර සංවර්ධනය කිරීම මේ මස අග දී ආරම්භ කෙරන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) දින අරලියගහ මන්දිරයේ දී පැවති නාගරික සංවර්ධන අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී හෙළිදරව් විය.
සෞභාග්‍යයේ දැක MORE >>

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට මහතා අග්‍රාමාත්‍යතුමා අතින් පත්වීම ලබයි

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කළ අනූෂ පැල්පිට මහතා අද (14) දින පෙරවරුවේ විෂය භාර අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේ දී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ඒකාබද්ධ සේවා සහකාර අධ්‍යක්ෂ, ජනාධිපති සහකාර ල MORE >>