අය-වැය 2022 සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබාගැනීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්

අය-වැය 2022 සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංවිධානය කළ මෙම හමුවේ දී ග්‍රා MORE >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලෝක අලි සුරක්ෂිතතා දින පණිවුඩය

2011 වර්ෂයේ අගෝස්තු මස 12 වන දින කැනේඩියානු ජාතික චිත්‍රපට නිෂ්පාදිකාවක් වන ප්‍රිටිසියා සිටි මයිකල් ක්ලාක් සහ අලි නැවක හඳුන්වාදීමේ පදනමේ ලේකම් වන සිවපෝන් ධර්දරානන්ද යන මහත්ම මහත්මීන් මූලිකත්වයෙන් “අලි නැවත සිහි කිරීමේ පදනම” මඟින් සෑම වසරකම අගොස්තු මස 12 වන දින ලෝක අලි දිනය (World Elephant Day) ලෙස න MORE >>

කොවිඩ් රෝගීන්ගේ පහසුවට අචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගෙන් අග්‍රාමාත්‍යතුමාට ඔක්සිමීටර් පරිත්‍යාගයක්

රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන ගැනීම පහසු කරන ස්පන්දන ඔක්සිමීටර් (PULSE OXIMETER) 300ක් ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියෝ අද (06) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්හ.
කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාරවලට යොමුවන රෝගීන්ගේ පහසුව සඳහා බෙදා දීමට මෙම ස්පන්දන ඔක්සිමීටර් තොගය ප MORE >>

එන්නත්කරණයට ප්‍රවාහන පහසුකම් නැති ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීමට SLRCS සහ UBER SRI LANKA වෙතින් නොමිලේ ගමන්වාර 50000ක්

එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ප්‍රවාහන අපහසුතා ඇති ජනතාව වෙනුවෙන් නොමිලේ ගමන්වාර 50000ක් ලබා දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) දින කළ ඉල්ලීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සහ ඌබර් ශ්‍රී ලංකා (UBER SRI LANKA) සමාගම එකඟතාව පළ කළේය.
කොළඹ, ගම්පහ,කළුතර සහ මහනුවර දිස් MORE >>

ලංකා බැංකුවේ විශේෂ අපනයන ඒකකය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ලංකා බැංකුවේ 82 වැනි සංවත්සරයට සමඟාමීව අභිනවයෙන් පිහිටවූ විශේෂ අපනයන ඒකකය ( Export Circle ) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (02) දින අරලියගහ මන්දිරයේ දී විවෘත විය.
අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍යතුමා මෙම විශේෂ ඒකකය විවෘත කළ අතර ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ වෙළඳ සේව MORE >>

ජාතික රෝහලේ නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතනය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි

ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදි කරන ලද නව මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යාතන ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (29) දින පෙරවරුවේ දී විවෘත විය.
නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ සමස්ත ජනතාවට සමීප කිරීමේ උදාර අරමුණ පෙරදැරිව ඊ.ඒ.එම් මැලිබන MORE >>

තංගල්ල නගර සභාවේ නව සභාපතිවරයා අග්‍රාමාත්‍යතුමා ඉදිරියේ දිවුරුම් දෙයි

තංගල්ල නගර සභාවේ නව සභාපති ඩබ්ලිව්. පී. ආරියදාස මහතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී අද (29) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී දිවුරුම් දුන්නේය.
සාගර විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික උපදේශකවරයෙකු වූ ආරියදාස මහතා වසර තුනකට වැඩි කාලයක් නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර  MORE >>

ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණයට වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් නියෝගයක්

දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමඟාමීව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සඳහා වහා පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) පස්වරුවේ නියෝග කළේය.
ජල සම්පාදන අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත MORE >>

විශාල ජල යෝජනාවලින් ආවරණය නොවන ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රජා ජල යෝජනා ක්‍රම මගින් පිරිසිදු පානීය ජලය ලබාදෙනවා - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

විශාල ජල යෝජනා ක්‍රම වලින් ආවරණය කිරීමට නොහැකි ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ප්‍රජා ජල යෝජනා ක්‍රම මගින් පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.
“විසල් මාතලේ” ජල සම්පාදන ව්‍යාපෘතිය අන්තර්ජාල  MORE >>

අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමි බැහැදකියි

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරුවේ දී රාජගිරිය කලපළුවාව තපෝවන භාවනා මධ්‍යස්ථානයට පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන් බැහැ දුටුවේය.
අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන් MORE >>

විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් රටට ශක්තියක් - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් රටට ශක්තියක් බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) දින පස්වරුවේ දී සිහිපත් කළේය.
විදේශ අමාත්‍යංශයේ කුරුණෑගල ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ ව MORE >>

ගුරු විදුහල්පති ගැටලුවලට ලබන සඳුදා විසඳුමක් දෙන බව අග්‍රාමාත්‍යතුමා විශ්වාසය පළකරයි

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබා දෙන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.
ගුරු විදුහල්පති සේවාව සංවෘත්ත සේව MORE >>

විධිමත් නගර සියයක් රටේ ජනතාවට උරුම කරනවා - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

සියලුදෙනාට තිරසර නගරයක පහසුකම් අත්විඳිය හැකි අයුරින් විධිමත් නගර සියයක් රටේ ජනතාව වෙනුවෙන් උරුම කර දෙනවා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) දින පෙරවරුවේ දී පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගි MORE >>

කුලියාපිටිය මූලික රෝහලට හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද ප්‍රතිකාර ඒකක අරඹන්න අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තීන්දුවක්

කුලියාපිටිය මූලික රෝහලට හෘද, ස්නායු, පෙනහළු සහ වයෝවෘද ප්‍රතිකාර සේවා වෙනුවෙන් නව ඒකක ආරම්භ කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින උපදෙස් දුන්නේය.
කුලියාපිටිය මූලික රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 පැවති සාකච්ඡාවක මුලසුන ගනිමින් අ MORE >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ හජ් දින පණිවුඩය

පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් අද දින ඊද් උල් අල්හා හෙවත් හජ් උත්සවය සමරන ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ට මාගේ සුබපැතුම් එක් කරමි.
ඉස්ලාම් ආගමේ පදනම වැටී ඇති පංචස්තම්බ වලින් එකක් වන්නේ හජ් වන්දනාවයි.
කායික හා ආර්ථිකමය වශයෙන් හැකියාවක් තිබෙන සෑම ඉස්ලාම් බැතිමතෙක්ම සිය  MORE >>

දෙබරවැව සහ වලස්මුල්ල මූලික රෝහල් වෙත අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා ලැබුණු රුපියල් මිලියන ගණනක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) දින පස්වරුවේ දෙබරවැව සහ වලස්මුල්ල මූලික රෝහල්වෙත පරිත්‍යාග කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා වෛද්‍ය උපකරණ බෙදා දීමේ වැඩ MORE >>

ඩරාස් ශ්‍රී ලංකා ආයතනය ඉටුකම අරමුදලට රු.මිලියන 2ක් අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි

ඩරාස් ශ්‍රී ලංකා ආයතනය ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 2ක මුදල් චෙක්පතක් අද (19) දින පස්වරුවේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී භාර දුන්නේය.
මෙයට සමඟාමීව කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහ MORE >>

අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් ටවර් හෝල් රඟහල පදනමේ රංග ශාලා අගෝස්තු 31වැනිදා සිට නාට්‍යකරුවන්ට සහනදායී මුදලකට

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අඩපණව තිබූ රංග කලා කටයුතු ප්‍රවර්ධනය කිරීම දිරිගැන්වීම වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනමට අයත් රංග ශාලා අගෝස්තු මස 31 වැනිදා සිට ඉතා සුළු මුදලකට වේදිකා නාට්‍ය සඳහා ලබා දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින උපදෙස් දුන්නේය.
ටවර් හෝල් රඟහල ප MORE >>