අග්‍රාමාත්‍යතුමා ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයට හා තංගල්ල ශාඛා පරිශ්‍රයට මුල්ගල තබයි

ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ (RDB) හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය සහ තංගල්ල ශාඛා පරිශ්‍රය ඉදිකිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) පෙරවරුවේ මුල්ගල තැබුවේය.
දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස ප්‍රාදේශිය සංවර්ධන බැංකුව සිය ගණුදෙනුකාර භවතුන්ට වඩාත් පහසුකම් සහිත සේ MORE >>

ජනපති අගමැති ප්‍රධානත්වයෙන් තංගල්ලේ පැවති 54 වැනි ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු උත්සවය

දිවංගත ඩී.ඒ රාජපක්ෂ මහතාගේ 54වැනි ගුණ සමරු උත්සවය තංගල්ල මහවෙල මාර්ගයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ‌ ප්‍රධානත්වයෙන් අද (07) දින පෙරවරුවේ දී පැවැත්විණි.
පුවක්දණ්ඩාව බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඩී.ඒ රාජපක්ෂ ගුණ ස MORE >>

ශෝක පණිවුඩය

ප්‍රංශයේ ජේතවන විහාරාධිපති, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු විහාර පාර්ශවයේ, ප්‍රංශයේ ප්‍රධනා අධිකරණ සංඝනායක, ප්‍රවචන කීර්ති ශ්‍රී අග්ගාරාමාභිධාන, ත්‍රිපිටක ධර්ම විශාරද, රෝහණ කීර්ති ශ්‍රී ,රාජකීය පණ්ඩිත, ආචාර්ය, ගෞරවාර්හ මුරුංගස්යායේ ඤාණීස්සර නායක ස්වාමීන් වහන්සේ අප MORE >>

Unveiling ceremony of the new stupa held under the patronage of the Prime Minister.

The unveiling ceremony of the new stupa of the Kadurupokuna Jayasundara Purana Viharaya -Tangalle was held with the participation of the Prime Minister Mahinda Rajapaksa this afternoon (06th November).
The tower of the new stupa was unveiled by the Most Ven. Vitharandeniye Gnanaratana Thero- Chief Incumbent of the Jayasundara Purana Viharaya and first offering of flowers were offered by the Hon. Prime Minister.
Most Ven. Omare Kassapa Thero- Anunayake of the Rohana Chapter of the Syamapali Maha Nikaya, Mr. Somawansa Kodagoda- Chairman of the Southern Provincial Council and a large number of devotees were present at the occasion. MORE >>

උත්තම මාතා ගුණ සමරු පූජා -2021 අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි

රාජපක්ෂ පවුලේ උතුම් මැණියන් ලෙස ගෞරවයට පාත්‍රවන ඩී.ඒ රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය බිරිඳ දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය සිහිපත් කරන “උත්තම මාතා ගුණ සමරු පූජා-2021” ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී අද (02) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැව MORE >>

Sri Lankan Prime Minister’s Message on Deepavali -2021

Overcoming numerous obstacles, Sri Lanka is in a steady development path as intended by the state policy “Vistas of Prosperity and Splendour”. It is all Sri Lankans aspiration and ambition that our nation will be prosperous.
Every nation on earth is responding to the COVID-19 pandemic and we as a nation has carried out number of effective activities to protect our people.
It is with great pleasure that I extend my greetings to all Hindu devotees who celebrate Deepavali around the world.
Deepavali is a celebration of the victory of light over darkness, good over evil and, knowledge over ignorance attained by persistent spirituality, great devotion and faith. If there is light ahead in a dark path, there is always a MORE >>

දුෂ්කර අවස්ථාවල එක් අරමුණක් වෙනුවෙන් සටන් කළ පක්ෂ ලොකු කුඩා වුණත් මේ කවුරුවත් අපට ඈත් කරන්න බැහැ. ඒ අය අපේ අපේ ආධාරක නෙමෙයි. අපේ කිහිලිකරුත් නෙමෙයි. ඒ අය අපේ අතකොළුත් නෙවෙයි. ඒ නිසා එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕනෑ - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

• තාප්පවල චිත්‍ර ඇන්ඳ තරුණයො අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නවා ද කියලා හොයලා ඒ අය ආයේ මේ රටට කැඳවාගන්න පුළුවන් දේශපාලනයක යෙදෙන්න
• ජනතාවගෙ ප්‍රශ්නවලට ආවේගවලට මුහුණ දෙන දේශපාලනය පොදුජන පෙරමුණෙන් ඉටු කරන්න
• එදා අපිව හිරේ විලංගුවේ දැම්මත් ජනතාව කලබල කරලා වර්ජන රැළි මෙහ MORE >>

අලව්ව ප්‍රාදේශිය සභාවේ නව සභාපතිනිය අග්‍රාමාත්‍යතුමා ඉදිරියේ දිවුරුම් දෙයි

අලව්ව ප්‍රාදේශිය සභාවේ සභාපතිනිය ලෙස පද්මා වෑත්තෑව මහත්මිය අද (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ලෙස ද කලක් කටයුතු කළ පද්මා වෑත්තෑව මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ පටන් එහි කාන්ත MORE >>

අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ රටත් සම්බුද්ධ සසුනත් වෙනුවෙන් උදාර යුග මෙහෙවරක නිරත වුණා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

අපවත්වී වදාළ අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ රට වෙනුවෙන්, සම්බුදු සසුන වෙනුවෙන් මෙන්ම අප වෙනුවෙන් ද උදාර යුග මෙහෙවරක නිරත වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
නිදහස් චතුරස්‍රයේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවති අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන MORE >>

Prime Minister pays last respects to Most Ven. Welamitiyawe Kusaladhamma Thero

Prime Minister Mahinda Rajapaksa paid his last respects this morning (30th October) to late Chancellor of the University of Kelaniya, Chief Judicial Prelate for the two Regions of Colombo and Chilaw and the Chief Incumbent of the Peliyagoda Vidyalankara Pirivena, Aggamaha Panditha Most Ven. Dr. Welamitiyawe Kusaladhamma Nayake Thero at the Vidyalankara Pirivena in Peliyagoda where the remains of the Venerable Thero lies.
The Prime Minister expressed his deepest condolences to the resident monks, the Dayaka Sabha of the Vidyalankara Pirivena and the relatives of the late Nayake Thero.
The Prime Minister recalled with respect the contribution made to the perpetuation of Buddhism in Sri Lanka as well as the leadership of Ven. Kus MORE >>

පාලටුව ඛෙත්තාරාම පුරාණ විහාරයේ ප්‍රතිසංස්කරණය කළ බිතුසිතුවම් සහිත බුදු මැදුර විවෘත වෙයි

මාතර පාලටුව ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කරන ලද බිතුසිතුවම් සහිත බුදු මැදුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ විවෘත විය.
නව බිතුසිතුවම් සහිත බුදු මැදුර බැතිමතුන් වෙනුවෙන් විවෘත කරන අවස්ථාවට අග්‍රාමාත්‍යතුමා අරලියගහ ම MORE >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලෝක නගර දින පණිවුඩය

මුළු ලොවම තිරසාර නාගරික සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරවන ලෝක නගර දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරනුයේ ඉතාමත් සතුටිනි.
නාගරීකරණය රටක සමාජ සංවර්ධනයේ සුවිශේෂී කැඩපතකි. එසේ වුවද නාගරික ජීවන පරිසරය අප පෝෂණය කළ යුතු වන්නේ තිරසර සංකල්ප තුළිනි.
දේශගුණික විපර්යාස බලපෑමට ඔරොත්තු දෙන නගර MORE >>

Prime Minister Rajapaksa Pays Respects to the Former President of South Korea

Prime Minister Mahinda Rajapaksa paid respects to the former president of the Republic of Korea Roh Tae-woo at the Korean Embassy in Colombo this afternoon.
“On behalf of the Government and the people of Sri Lanka, I wish to convey my heartfelt condolences to the bereaved family of President Roh and to the Government and people of the Republic of Korea,” Prime Minister Rajapaksa said in his condolences.
The Prime Minister, who was received by the Ambassador of the Republic of Korea in Sri Lanka Woonjin Jeong, signed the condolence book and placed a floral tribute to the late president.
“The late President Roh will always be remembered for his tremendous work towards the progress and the prosperity of the Republ MORE >>

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර නව අධිකරණ සංකීර්ණය සහ වලස්මුල්ල දිසා අධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට

මාතර නව අධිකරණ සංකීර්ණය සහ වලස්මුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල විවෘත කරන අවස්ථාවන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) දින අරලියගහ මන්දිරයේ සිට සූම් ඔස්සේ සම්බන්ධ විය.
මාතර කොටවිල ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කරමින් අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත තාක්ෂණයෙන් අග් MORE >>

යුගදනවි කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කරන්න පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී එකඟතාව

යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ජනපති,අගමැති ප්‍රධානත්වයෙන් අද(28) දින පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී එකඟතාව පළවිය.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ සහභාගීත්ව MORE >>

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් අපි අනිවාර්යෙන්ම ඉටු කරනවා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ඉටු කළ යුතු යුතුකම් අපි අනිවාර්යෙන්ම ඉටු කරනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී අද(28) පස්වරුවේ පැවසීය.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් කොච්චිකඩේ ශාන්ත  MORE >>

ශෝක පණිවුඩය

පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන් අධිපති හා අධ්‍යක්ෂ, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද, අග්ගමහා සද්ධම්මජෝතිකාධජ, මහෝපාධ්‍යාය කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගෞරවාර්හ වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධා MORE >>

Prime Minister Mahinda Rajapaksa expresses appreciation for China’s continued support towards Sri Lanka’s Economic Revival

Prime Minister Mahinda Rajapaksa expressed appreciation for China’s continued support when the Ambassador of China to Sri Lanka Qi Zhenhong called on the Prime Minister at Temple Trees yesterday (27th October). The Prime Minister also thanked the Chinese Government for supporting Sri Lanka in the fight against the pandemic and the vaccine effort.
Ambassador Zhenhong congratulated Sri Lanka on the success of the vaccine drive in the country and assured continued support. He also stated that China has provided assistance in the way of medical supplies, vaccines and overall financial support from the beginning of the pandemic. The Ambassador further reiterated that the Bilateral Currency Swap Agreement between the Peoples Bank of MORE >>