අග්‍රාමාත්‍යතුමා හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත්කරයි

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දි හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත් කළේය.

1985 අංක 31 දරන පාර්ලිමේන්තු පනත යටතේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දිරිමත් කර ප්‍රවර්ධනය කිරීම සඳහා හින MORE >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ රාමසාන් දින පණිවුඩය

රාමසාන් උපවාස කාලය අවසන් කරමින් ලොව පුරා විසිරී සිටින ඉස්ලාමීය බැතිමතුන් සමඟ එක්ව ඊද්-දුල්-ෆිතර් උත්සවය සමරන ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවට මාගේ සුභාශිංසනය පළ කරමි.

ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැළකෙන අල් කුරාණයේ නියම කොට ඇති පරිදි මාසයක් පුරා ඉටුකරන රාමසාන්  MORE >>

ජාතික වෙසක් උත්සව සමරු මුද්දර ත්‍රිත්වය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දර ත්‍රිත්වය, මුල්දින කවරය සහ සිහිවටන පත්‍රිකාව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් අද (12) දින අරලියග මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන ලදි.

මෙවර ජාතික වෙසක් උත්සවය උතුරු පළාතේ පිහිටි ඓතිහා MORE >>

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයෝ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙති

කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයෝ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී රැස්වූහ.
 MORE >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ජාත්‍යන්තර හෙද දින පණිවුඩය

හෙද සේවයේ නිර්මාතෘවරිය ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනියගේ ජන්ම දිනයට සමඟාමීව සෑම වර්ෂයකම මැයි 12වැනිදා සමරනු ලබන ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.

ලොව විශාලතම සෞඛ්‍ය බලකාය ලෙස හෙද හෙදියන් මෙම දුෂ්කරම කාල වකවානුවේ ලොව පුරා ජනතාව වෙනුවෙන් ඉටුකර කාර් MORE >>

අඩු අදායම්ලාභින් සහ මධ්‍යම පාන්තිකයින් වැඩි පිරිසකට නිවාස ලබාදෙන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස්

අඩු අදායම්ලාභින් සහ මධ්‍යම පාන්තිකයින් වැඩි පිරිසකට නිවාස ලබාදීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ පැවති ස MORE >>