ශෝක පණිවුඩය

දශක හයක්පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට සේවයක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතාගේ හදිසි අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.
මාධ්‍ය ක්ෂේත්‍රයේ බහුශ්‍රැතයෙකු වන එල්මෝ ගුණරත්න මහතා සම්මානනීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. එල්මෝ ගුණරත්න මහතා නීති ශිෂ්‍යයෙක්ව සිටිය දී එය  MORE >>

අග්‍රාමාත්‍යතුමා ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කරයි

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (26) දින අරලියගහ මන්දිරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමි MORE >>

ශෝක පණිවුඩය

ශ්‍රී ලාංකේය දේශාපාලනයේ නොමැකෙන මතකයන් ඉතිරි කළ සටන්කාමි දේශපාලඥයකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.
ලන්ඩන් නුවර ශාන්ත මාටිනස් විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබා 1983 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන මංගල සමරවීර මහතා දේශපාලනයට අත්පොත් තැබ MORE >>

Pakistan Hands Over Donation of Medical Equipment to Prime Minister Mahinda Rajapaksa

High Commissioner of Pakistan to Sri Lanka Major General (R) Muhammad Saad Khattak called on Prime Minister Mahinda Rajapaksa this morning at Temple Trees to hand over lifesaving COVID-19 medical equipment from the Government of Pakistan.
In an expression of support to Sri Lanka in its fight against the pandemic, the donation included 75 ventilators and 150 C-PAP breathing aid machines, manufactured in Pakistan. The assistance of medical equipment is part of Pakistan’s SAARC COVID-19 emergency assistance to support regional efforts in the common fight against the COVID-19 pandemic.
Prime Minister Rajapaksa, on behalf of the Sri Lankan Government, thanked Pakistan for the generous contribution and reiterated the continued st MORE >>

මහජන බැංකුව 60 වසරක ඉතිහාස ග්‍රන්ථය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

මහජන බැංකුව සිය 60 වසරක අභිමානය අන්තර්ගත කරමින් සම්පාදනය කළ ඉතිහාස ග්‍රන්ථය එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා අද (16) දින පස්වරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී පිළිගැන්නුවේය.
වසර 60ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මහජන බැංකුව ලබා දුන් විශිෂ්ට දායකත්වය සහ  MORE >>

ධීවර ගම්මානවල වෙසෙන ජනතාවට සහන සලසන්න අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ, එතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ “ධීවර ගම්මාන” වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් අද 2021.08.16 දින නිවාස විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට උපදෙස් ලබා දී තිබේ.
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැ MORE >>

අවුරුදු දොළහට වැඩි ළමයින්ටත් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමට රජය සැළසුම් කර තිබෙනවා - ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැළසුම් කර ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පැවසීය.
හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල් MORE >>

New Zealand first resident High Commissioner to Sri Lanka calls on the Prime Minister Mahinda Rajapaksa.

New Zealand first resident High Commissioner to Sri Lanka - Mr Michael Edward Appleton - together with Mr. Andrew Traveller the Deputy High Commissioner called on Hon. Prime Minister Mahinda Rajapaksa at Temple Trees this morning (11th August 2021).
The Ambassador conveyed his pleasure to be the New Zealand first resident High Commissioner to Sri Lanka and expressed his keen interest in growing collaboration between the both nations. As one of the world's largest milk producers, The Ambassador mentioned that New Zealand is pleased to share dairy industry technology and know-how with Sri Lanka. Referring to his previous discussions with Mr. Namal Rajapaksa, Sports Minister in Sri Lanka, the Ambassador is optimistic on brid MORE >>

අය-වැය 2022 සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබාගැනීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්

අය-වැය 2022 සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංවිධානය කළ මෙම හමුවේ දී ග්‍රා MORE >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලෝක අලි සුරක්ෂිතතා දින පණිවුඩය

2011 වර්ෂයේ අගෝස්තු මස 12 වන දින කැනේඩියානු ජාතික චිත්‍රපට නිෂ්පාදිකාවක් වන ප්‍රිටිසියා සිටි මයිකල් ක්ලාක් සහ අලි නැවක හඳුන්වාදීමේ පදනමේ ලේකම් වන සිවපෝන් ධර්දරානන්ද යන මහත්ම මහත්මීන් මූලිකත්වයෙන් “අලි නැවත සිහි කිරීමේ පදනම” මඟින් සෑම වසරකම අගොස්තු මස 12 වන දින ලෝක අලි දිනය (World Elephant Day) ලෙස න MORE >>

කොවිඩ් රෝගීන්ගේ පහසුවට අචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගෙන් අග්‍රාමාත්‍යතුමාට ඔක්සිමීටර් පරිත්‍යාගයක්

රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන ගැනීම පහසු කරන ස්පන්දන ඔක්සිමීටර් (PULSE OXIMETER) 300ක් ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියෝ අද (06) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්හ.
කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාරවලට යොමුවන රෝගීන්ගේ පහසුව සඳහා බෙදා දීමට මෙම ස්පන්දන ඔක්සිමීටර් තොගය ප MORE >>

එන්නත්කරණයට ප්‍රවාහන පහසුකම් නැති ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීමට SLRCS සහ UBER SRI LANKA වෙතින් නොමිලේ ගමන්වාර 50000ක්

එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ප්‍රවාහන අපහසුතා ඇති ජනතාව වෙනුවෙන් නොමිලේ ගමන්වාර 50000ක් ලබා දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) දින කළ ඉල්ලීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සහ ඌබර් ශ්‍රී ලංකා (UBER SRI LANKA) සමාගම එකඟතාව පළ කළේය.
කොළඹ, ගම්පහ,කළුතර සහ මහනුවර දිස් MORE >>