| |
| |
|
|
|
|
 |
| |
| ගිණසීරියා දැව යොදා ගනිමින් විදුලිය නිපදවීම සාර්ථක යැයි චීනය පවසයි...... |
| 01/04/2012 |
| |
|
| |
| ගිණිසීරියා දැව යොදා ගනිමින් විදුලිය නිපදවීම සදහා මෙරට සිදු කරන ලද පර්යේෂණ සාර්ථක වී ඇති බව චීනයේ හෙනාපවර් සමාගම රජයට නිල වශයෙන් දැනුම් දෙයි.\r\nඅග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා හමුවූ හෙනාපවර් සමාගමේ නියෝජිතයින් මේ බව සදහන් කළේය.\r\nමෙම අවස්ථාවට හෙනාපවර් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ෂුනික්යාන් ෂු මහතා, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් අනුරාධ ජයරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. |
| |
|
|
| කොළඹ, මහානාම විද්‍යාලයේ 58 වන සංවත්සර උළෙල අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වය |
| 01/05/2012 |
| |
|
| |
| කොළඹ, මහානාම විද්‍යාලයේ වාර්ෂික සංවත්සර උළෙල \r\nඅග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් \r\nඑම විදුහල් ශාලාවේ දී පැවැත්විණි. ඊට සමගාමීව අභිනම සම්බුද්ධත්ව ජයන්ති \r\nමන්දිරය විවෘත කිරීම ද අග්‍රාමාත්‍යතුමන් අතින් සිදු විය. \r\n\r\nසියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය බෙල්ලන ඥානවිමල \r\nහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද, විදුහල්පති ඩබ්.එච්. ප්‍රේමලාල් කුමාරසිරි මහතා\r\nඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටියහ. \r\n\r\n\r\n\r\n |
| |
|
|
| විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේ විශේෂ ආගමික වැඩසටහනක් ..... |
| 01/08/2012 |
| |
|
| |
| 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සෑම පුර පසළොස්වක \r\nපොහෝ දිනකම විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේ දී පැවැත්වෙන \r\nසීල සමාධි වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් දුරුතු පුන් \r\nපොහෝ දින පැවැත්විණ.\r\n\r\nඅග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම \r\nසීල සමාධි වැඩසටහන සදහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගිව සිටියහ. \r\n |
| |
|
|
| එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 113 වන ජන්ම දින සැමරුම් උත්සවය ගරු අග |
| 01/08/2012 |
| |
|
| |
| දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 113 වන ජන්ම දින සැමරුම් උත්සවය ගාලු මුවදොර පිහිටි එතුමාගේ පිළිරුව \r\nඅභියසදී ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.\r\nබණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමද අග්‍රාමාත්‍යතුමා අතින් මෙහිදී සිදුවිය. මෙම අවස්ථාව සදහා බණ්ඩාරනායක පවුලේ ඥාතීන් මෙන්ම \r\nමැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.\r\n |
| |
|
|
| මාලිගාවිල පුරාණ රජමහා විහාරය සංවර්ධනයට පියවර ....... |
| 01/10/2012 |
| |
|
| |
| මොණරාගල, මාලිගාවිල පුරාණ රජමහා විහාරස්ථානය සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්\r\nපැවැත්විණි. මෙහිදී සමරු ඵලකය විවෘත කිරීම හා එයට අදාල පූජා ඔප්පුව විහාරාධිපති පූජ්‍ය උනපාන චන්ද්‍රජෝති නායක හිමිපාණන් වහන්සේට\r\nපිළිගැන්වීම ද සිදුවිය. පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 15 ක මුදලක් වෙන්කර තිබේ.\r\n\r\nමෙම අවස්ථාවට මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.\r\n\r\n |
| |
|
|
| ඉන්දීය විදේශ අමාත්‍යතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා සුහද කතා බහක නිරත වේ ....... |
| 01/17/2012 |
| |
|
| |
| ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක්‍රිෂ්ණා මැතිතුමා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා හමු වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවත් \r\nඉන්දියාවත් අතර පවතින සමීප සබඳතාවය දෙරටේම අනාගත ගමන් මඟට ඉතා වැදගත් බව කියා සිටියේය.\r\n\r\nමෙම අවස්ථාවට ඉන්දීය විදේශීය නියෝජිතයින් , අග්‍රාමාත්‍ය ලේකම්තුමා, ඉන්දියාවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. |
| |
|
|
| රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල 2012 ........ |
| 01/20/2012 |
| |
|
| |
| රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ \r\nප්‍රධානත්වයෙන් පැවැත්විණි.\r\n\r\nප්‍රවීන සිනමා හා රූපවාහිනි රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය වෙත ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන රූපවාහිනී යාවජීව \r\nසම්මානය පිරිනැමීම ද මෙහිදී සිදුවිය. |
| |
|
|
| ලැඟුම්දෙනිය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට |
| 01/15/2012 |
| |
|
| |
| රුපියල් මිලියනයක වියදමින් ආරම්භ කරන ලද ගම්පොල, ලැඟුම්දෙනිය පානිය ජල යෝජනා ක්‍රමය පසුගියදා ගරු අග්‍රාමාත්‍යතුමාගේ \r\nප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණ\r\n\r\nමෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා අනුලා යාපා ජයරත්න මැතිනිය, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් අනුරාධ ජයරත්න මහතා ඇතුළු විශාල පිරිසක් \r\nසහභාගී වී සිටියහ. |
| |
|
|
| අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය හා කලාකරුවන්ගේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලි |
| 12/30/2011 |
| |
|
| |
| රාජගිරිය, හෙක්ටර් කොබ්බෑකඩුව සංසද ක්‍රීඩාපිටියේ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ජය අත්වූයේ අග්‍රාමාත්‍ය කාර්යාලය නියෝජනය \r\nකළ ක්‍රීඩා කණ්ඩායමටය. මෙහිදී ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් ජයග්‍රහණය ලැබූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ක්‍රිකට් කණ්ඩායම් නායකයා වෙත කුසලානය\r\nප්‍රදානය කරනු ලැබීය. |
| |
|
|
| සීතාවක අභිමන - 2012 පුරා විද්‍යා හා ආයුර්වේද ප්‍රදර්ශනය ...... |
| 01/12/2012 |
| |
|
| |
| හංවැල්ල මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේ දී දින තුනක් පුරා පැවැත්වූ සීතාවක අභිමන ආයුර්වේද හා අධ්‍යාපනික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න\r\nමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණ. විවිධ අංශ වලින් කුසලතා දැක්වූ රටට දැයට සේවය කළ විශිෂ්ඨයින් මෙහිදී ඇඟයීමට ලක් \r\nකෙරිණ.\r\n\r\nමෙම අවස්ථාවට මැති ඇමතිවරු විශාල පිරිසක් සහභාගීව සිටියහ. |
| |
|
|
| \\\" සිරිත් මල්දම \\\" කාව්‍ය සංග්‍රහය වෙළඳපලට නිකුත් කෙරේ ..... |
| 01/17/2012 |
| |
|
| |
| අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ සංකල්පයක් මත රූප කාව්‍යයක් ලෙස සකස් කෙරුණු \\\" සිරිත් මල්දම \\\" කාව්‍ය සංග්‍රහය සහිත සංයුක්ත \r\nතැටිය වෙළඳපලට නිකුත් කිරීම පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණ.\r\n\r\nමෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් ද සහභාගීව සිටියහ.\r\n\r\n |
| |
|
|
| රණවිරු පවුල්වල දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ ..... |
| 01/17/2012 |
| |
|
| |
| රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍යාධාරයෙන් රණවිරු දරුවන්ට ශිෂ්‍යත්ව \r\nප්‍රදානය කිරීම පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදීගරු අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. \r\n\r\nමෙම අවස්ථාවට රණවිරු පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. |
| |
|
|
| ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවීම .... |
| 01/14/2012 |
| |
|
| |
| විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේදී ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් නබි හසානි පොර් මැතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමන් හමු වෙමින් ගතවූ \r\nකෙටි කාලසිමාව තුළ ශ්‍රී ලංකාව සමඟ වන රාජතාන්ත්‍රික සබඳතා පුළුල් වීම දෙරටටම වැදගත් වන බව කියා සිටියේය.\r\n\r\nමෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන් හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් සහභාගීව සිටියහ |
| |
|
|
| ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයේ පස්වස් සැමරුම් උත්සවය ...... |
| 01/22/2012 |
| |
|
| |
| අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයේ \r\nපස්වස් සැමරුම් උත්සවය පසුගියදා විදුහල් පරිශ්‍රයේදී සිදු කෙරිණ. ගතවූ පස් වසර තුළ\r\nවිද්‍යාලයේ අධ්‍යාපනික සහ බාහිර ක්‍රියාකාරකම් පිළිබඳව ඇඟයීම ද සිදු විය.\r\n\r\nමෙම අවස්ථාවට ප්‍රදේශයේ සම්භාවනීය මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී \r\nවී සිටියහ.\r\n |
| |
|
|
| ශ්‍රී ලංකාවේ සයිප්‍රස් මහ කොමසාරිස්වරිය සිය ධූරයෙන් සමුගනී ...... |
| 01/23/2012 |
| |
|
| |
| ශ්‍රි ලංකාවේ සයිප්‍රස් මහ කොමසාරිස් ලෙස සිව් වසරක කාලයක් සේවය කළ නෙෆ්ෂිකා ක්‍රොවුස්ටි මහත්මිය සියධූරයෙන් සමුගැනීම නිල වශයෙන් \r\nදැනුම් දීම සඳහා පසුගියදා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා හමුවිය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැති මෙම හමුවේදී තමා සේවය කළ පසුගිය \r\nකාලය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති දියුණුව පිළිබඳව ද වැඩිදුරටත් අදහස් දැක්වීය.\r\n\r\nමෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගීව සිටියහ. |
| |
|
|
| පාසැල් දරු දැරියනට ඉංග්‍රීසි අධ්‍යාපනික තාක්ෂණික උපකරණ බෙදාදීම ....... |
| 01/31/2012 |
| |
|
| |
| අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා සහ ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පාසැල් දරු දැරියනට ඉංග්‍රීසි අධ්‍යාපනික \r\nතාක්ෂණික උපකරණ බෙදාදීම පසුගිය දා ගම්පොල ජාතික උරුමය මධ්‍යස්ථානයේ දි පැවැත්විණි. මෙහිදී ප්‍රදේශයේ දරු දැරියන්, වැඩිහිටි \r\nපුරවැසියන් ඇතුළු විශාල පිරිසකට ආධාර හා ප්‍රතිලාභ ලබා දීම සිදු කෙරිණ.\r\n\r\nමෙම අවස්ථාවට මැති ඇමතිවරුන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. |
| |
|
|
| \\\" ගිරුවාපත්තුවේ මහා මහින්ද \\\" ග්‍රන්ථය අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගැන්වේ ...... |
| 02/02/2012 |
| |
|
| |
| අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා විසින් ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ජාතික පුවත්පත් වල පළ වූ තෝරාගත් ලිපි \r\nඑකතුවකින් සම්පාදිත \\\" ගිරුවාපත්තුවේ මහා මහින්ද \\\" ග්‍රන්ථය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීම පසුගියදා \r\nඅරලියගහ මන්දිරයේදී සිදු කෙරිණ.\r\n\r\nමෙම අවස්ථාවට ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. |
| |
|
|
| යෝජිත යාල් හෝටල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඇරඹේ..... |
| 02/03/2012 |
| |
|
| |
| ගරු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා යාපනයේදී යාල් හෝටල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණ. මෙම \r\nහෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 700 කි.\r\n\r\nමෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.\r\n |
| |
|
|
| චීන දූත පිරිසක් ගරු අග්‍රාමාත්‍යතුමන් හමුවේ ...... |
| 02/10/2012 |
| |
|
| |
| චීනයේ ෂැන්ෂි ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ ලේකම් යූආන් වුන්කිං මැතිතුමා ඇතුළු \r\nදාහතරදෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් අද (10) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා \r\nහමු වූහ. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමන් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහාය ලබාදෙන \r\nරාජ්‍යයන් අතුරින් චීනය ප්‍රමුඛ රාජ්‍යය වී ඇති බවයි.\r\n |
| |
|
|
| පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේ නියෝජිත පිරිසක් දිවයිනට .......... |
| 02/14/2012 |
| |
|
| |
| දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේ විධායක කමිටු සභාපති ශ්‍රීමත් ඇලන් ගෝඩ්න් \r\nහැසල්හර්ස්ට් මැතිතුමා ඇතුළු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා හමුවිය.\r\n\r\nමෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණියේ ලබන සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන 58 වන පොදු රාජ්‍ය \r\nමණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේ සංවිධාන කටයුතු වලට අදාල මූලික වටයේ සාකච්ඡා සඳහායි. |
| |
|
|
| ඉස්ලාමීය සැදැහැවතුන්ට ලබාදීම සඳහා රටඉඳි බෙදාදීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍ර |
| 02/16/2012 |
| |
|
| |
| ඉස්ලාමීය සැදැහැවතුන්ට ලබාදීම සඳහා රටඉඳි බෙදාදීම අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා\r\nඅග්‍රාමාත්‍ය නිල නිවසේ දී පැවැත්විණ.\r\n\r\nමුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙය වීමෙන් එම රටඉඳි දිවයින පුරා පිහිටි ඉස්ලාම් ආගමික මධ්‍යස්ථාන මගින් \r\nසැදැහැවතුන් වෙත ලබාදීමට නියමිතය.\r\n |
| |
|
|
| ශුද්ධ වූ කුර්-ආනයේ ප්‍රථම සිංහල අර්ථ විවරණ ග්‍රන්ථය දොරට වැඩුම ............... |
| 02/16/2012 |
| |
|
| |
| අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් ශුද්ධ වූ කුර්-ආනයේ ප්‍රථම සිංහල අර්ථ විවරණ ග්‍රන්ථය \r\nදොරට වැඩුම පසුගිය දා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.\r\n\r\nධීවර අමාත්‍යතුමන්, අධිකරණ අමාත්‍යතුමන් ඇතුළු මැති ඇමතිවරුන් සහ ඉස්ලාමීය භක්තිනයන් රැසක් මෙම අවස්ථාවට \r\nසහභාගී වී සිටියහ. |
| |
|
|
| ගරු අග්‍රාමාත්‍යතුමන් ජාත්‍යන්තර බෞද්ධ සමුළුව අමතයි ........ |
| 02/17/2012 |
| |
|
| |
| අනුරාධපුර දුල්යානා හෝටලයේ දී ආරම්භ වූ \\\" බුදු සමය හමුවේ ඇති සහශ්‍රයේ අභියෝග \\\" මැයෙන් වූ ජාත්‍යන්තර බෞද්ධ\r\nසමුළුව අමතමින් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පෙන්වා දෙන්නේ වසර 2500 ක් තිස්සේ රටට එල්ල වූ ආක්‍රමණ හමුවේ \r\nනොසැලී සිටියා සේ මහා සංඝරත්නය ඉදිරියට ද රටේ ස්වාධීනතාවය උදෙසා ක්‍රියා කිරීම වැදගත් වන බවයි.\r\n\r\nඅනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලය හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කළ මෙම සමුළුව 17 වන දින සිට \r\n19 වන දින දක්වා පැවැත්විණ.\r\n |
| |
|
|
| භූමිතෙල් සහනාධාරය බෙදාහැරීමේ ජාතික වැඩසටහන දිවයින පුරා ........... |
| 02/19/2012 |
| |
|
| |
| පසුගිය දා දිවයින පුරා ක්‍රියාත්මක වූ භූමිතෙල් සහනාධාරය බෙදාහැරීමේ ජාතික වැඩසටහනට සමගාමීව \r\nගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් ගම්පොල, දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති භූමිතෙල් සහනාධාරය \r\nබෙදාහැරීමේ උත්සවයේදී අග්‍රාමාත්‍යතුමා පෙන්වා දෙන්නේ මෙම සුභසාධන ක්‍රියාවලිය හමුවේ ජනතාවට ස්වාධීනව නැගී\r\nසිටීමට බලපෑමක් එල්ල කර ඇති බවයි.\r\n\r\nමෙම ජාතික වැඩසටහනට සමගාමීව දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 500 ක් සඳහා සහනාධාර බෙදාහැරීම ද \r\nමෙහිදී සිදු කෙරිණි. |
| |
|
|
| මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මහනුවර දී පැවැත්වීමට රජය තීරණය කරයි ...... |
| 03/29/2012 |
| |
|
| |
| මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 06 දින මහනුවර දි පැවැත්විමට රජය තීරණය කර තිබේ. අතිගරු ජනාධිපති මහින්ද\r\nරාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති රාජ්‍ය වෙසක් \r\nඋත්සව සංවිධාන කමිටු සාකච්ජාවේදි අග්‍රාමාත්‍යතුමන් ප්‍රකාශ කළේය.\r\n\r\nමෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගී වි සිටියහ. |
| |
|
|
| ජිනිවා හි ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවලියට එරෙහිව ගම්පොල නගරයෙන් විරෝධත |
| 02/27/2012 |
| |
|
| |
| ජීවිතයට පෙර මව්බිම ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලාංකිකයන්ට වැදගත් බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යතුමා දේශයේ නිදහස \r\nවෙනුවෙන් ජාති, ආගම්, පක්ෂ භේදයෙන් තොරව පෙරමුණට පැමිණිය යුතු බව ප්‍රකාශ කළේ පසුගියදා ගම්පොල නගර \r\nමධ්‍යයේ පැවති විරෝධතා ව්‍යාපාරයට එක් වෙමිනි.\r\n\r\nමෙම විරෝධතාවයට සහය පළකිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. |
| |
|
|
| ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 37 වන සංවත්සර උත්සවය සහ සේවක උපහාර උළෙල .... |
| 02/28/2012 |
| |
|
| |
| ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 37 වන සංවත්සර උත්සවය සහ සේවක උපහාර උළෙල පසුගියදා \r\nඅග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඔ, පදනම් ආයතනයේ දී පැවැත්විණි. මෙම උපහාර උළෙලේ \r\nප්‍රධාන දේශනය පැත්වීම ද අග්‍රාමාත්‍යතුමන් විසින් සිදු කෙරිණ.\r\n\r\nමෙම අවස්ථාවට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී \r\nසිටියහ. |
| |
|
|
| උත්තම ශ්‍රම පූජා වෛද්‍ය සායනය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ................ |
| 03/06/2012 |
| |
|
| |
| \r\nනීරෝගී ශ්‍රම බලකායක් රටට දායාද කිරීම සදහා බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ වෛද්‍ය සායනයක් \r\nකොළඹ 07, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ. මෙම උත්තම ශ්‍රම පූජා වෛද්‍ය සායනය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය \r\nදි.මු. ජයරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙනි.\r\n\r\nමෙම සායනය සදහා බස්නාහිර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍යවරුන් සහභාගී විය. |
| |
|
|
| කෝවිල් සංවර්ධනය සඳහා මූල්‍යාධාර පිරිනැමීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත් |
| 03/06/2012 |
| |
|
| |
| හින්දු කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කෝවිල් සංවර්ධනය සඳහා මූල්‍යාධාර පිරිනැමීම අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න\r\nමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ, වැල්ලවත්ත, රාමක්‍රිෂ්ණ ශාලාවේ දී පැවැත්විණ.\r\n\r\nඋතුරු නැගෙනහිර පළාත් හැර දිවයිනේ සෙසු පළාත්වල කෝවිල් 135 ක් සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 135ක මුදලක් \r\nපිරිනැමීම මෙහිදී සිදු කෙරිණි. |
| |
|
|
| අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට, රජයට සහ මහජනතාවට සෙත්පතා දිවයින |
| 03/07/2012 |
| |
|
| |
| අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට, රජයට සහ මහජනතාවට සෙත්පතා ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2012.03.07 \r\nවන පුර පසළොස්වක පොහෝ දින දිවයිනේ සෑම විහාරස්ථානයකම පාහේ බෝධිපූජා පිංකම් සංවිධානය කර තිබුණි.\r\n\r\nකොළඹ ගංගාරාම විහාරස්ථානයේ සංවිධානය කළ බෝධිපූජා පිංකමට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා ද සහභාගී වී \r\nසිටියහ.\r\n\r\nමෙයට සමගාමීව විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේදී ද බෝධිපූජා පිංකමක් පැවැත්විණි. |
| |
|
|
| උත්තම ශ්‍රම පූජා වෛද්‍ය සායනය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ................ |
| 03/06/2012 |
| |
|
| |
| නීරෝගී ශ්‍රම බලකායක් රටට දායාද කිරීම සදහා බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ වෛද්‍ය සායනයක් \r\nකොළඹ 07, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ. මෙම උත්තම ශ්‍රම පූජා වෛද්‍ය සායනය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය \r\nදි.මු. ජයරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙනි.\r\n\r\nමෙම සායනය සදහා බස්නාහිර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍යවරුන් සහභාගී විය. |
| |
|
|
| කෝවිල් සංවර්ධනය සඳහා මූල්‍යාධාර පිරිනැමීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත් |
| 03/06/2012 |
| |
|
| |
| හින්දු කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කෝවිල් සංවර්ධනය සඳහා මූල්‍යාධාර පිරිනැමීම අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න\r\nමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ, වැල්ලවත්ත, රාමක්‍රිෂ්ණ ශාලාවේ දී පැවැත්විණ.\r\n\r\nඋතුරු නැගෙනහිර පළාත් හැර දිවයිනේ සෙසු පළාත්වල කෝවිල් 135 ක් සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 135ක මුදලක් \r\nපිරිනැමීම මෙහිදී සිදු කෙරිණි. |
| |
|
|
| අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට, රජයට සහ මහජනතාවට සෙත්පතා දිවයින |
| 03/07/2012 |
| |
|
| |
| අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට, රජයට සහ මහජනතාවට සෙත්පතා ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2012.03.07 \r\nවන පුර පසළොස්වක පොහෝ දින දිවයිනේ සෑම විහාරස්ථානයකම පාහේ බෝධිපූජා පිංකම් සංවිධානය කර තිබුණි.\r\n\r\nකොළඹ ගංගාරාම විහාරස්ථානයේ සංවිධානය කළ බෝධිපූජා පිංකමට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා ද සහභාගී වී \r\nසිටියහ.\r\n\r\nමෙයට සමගාමීව විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේදී ද බෝධිපූජා පිංකමක් පැවැත්විණි. |
| |
|
|
| රටට සෙත්පතමින් දිවයින පුරා හින්දු දේවස්ථානවල ආශිර්වාද පූජා .......... |
| 03/13/2012 |
| |
|
| |
| අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට, රජයට සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට ආශිර්වාද කිරීමේ විශේෂ \r\nආශිර්වාද පූජාවන් දිවයිනේ හින්දු ආගමික මධ්‍යස්ථාන රැසකදී 2012.03.13 පෙරවරුවේ පැවැත්විණි. මෙහි ප්‍රධාන උත්සවය \r\nපැවැත්වුණේ කොළඹ13, ජින්තුපිටිය, ශිවසුබ්‍රමනියම් හින්දු කෝවිලේදීය.\r\n\r\nමෙයට සමගාමීව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා සහභාගී වූ විශේෂ හින්දු ආගමික පූජාවක් ගම්පොල, ශ්‍රී මුත්තුමාරි \r\nඅම්මාන් කෝවිලේදී පැවැත්විණි.\r\n |
| |
|
|
| අස්ගිරි විහාර පාර්ශවයට වසර 700 ක් සපිරේ........... |
| 03/08/2012 |
| |
|
| |
| අස්ගිරි විහාර පාර්ශවයට වසර 700ක් පිරීම නිමිත්තෙන් මහනුවර අස්ගිරි මහා විහාරය ප්‍රතිසංස්කරණය සඳහා රජය රුපියල් \r\nමිලියන 100 ක මුදලක් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ඉල්ලීමකට අනුව, අතිගරු ජනාධිපතිතුමන් විසින් වෙන් කරන ලදී. \r\n\r\nනාවික හමුදාව මගින් මෙම විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශේෂඥ දැනුම හා ශ්‍රම දායකත්වය සපයන අතර මෙම \r\nප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය වන මුදලින් රු.මිලියන 20කට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා විසින්\r\n2012.03.08 වන දින විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේ දී නාවික හමුදාපතිතුමන්ට භාරදෙන ලදී. |
| |
|
|
| ත්‍රිපිටක පරිවර්තන ග්‍රන්ථ තුනක් ජනපතිට පිළිගන්වයි ........ |
| 03/14/2012 |
| |
|
| |
| බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සම්පාදිත ත්‍රිපිටක ග්‍රන්ථ \r\nතුනක් පසුගියදා (2012.03.14) අරලියගහ මන්දිරයේ දී අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර නාහිමියන් විසින් අතිගරු ජනාධිපති \r\nමහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වන ලදී.\r\n\r\nමෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.\r\n |
| |
|
|
| කුඩා ව්‍යවසායක අලෙවි ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රදානෝත්සවය ...... |
| 03/17/2012 |
| |
|
| |
| කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පසුගියදා (2012.03.17) පස්වරුවේ පැවැති කුඩා ව්‍යවසායක \r\nඅලෙවි ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ගරු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න \r\nමැතිතුමා ය.\r\n\r\nකුඩා ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් දිවයිනේ විශිෂ්ට කුසලතා දැක්වූ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මෙහිදී අග්‍රාමාත්‍යතුමා \r\nඅතින් සම්මාන ලැබීය. |
| |
|
|
| දුෂ්කර ප්‍රදේශවල සාමණේර භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම |
| 03/20/2012 |
| |
|
| |
| වැල්ලවත්ත, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සහ ජාතික නාමල් උයන සංවර්ධන භාරයේ මෙහෙයවීමෙන් දුෂ්කර ප්‍රදේශවල \r\nසාමණේර භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ගරු අග්‍රාමාත්‍ය \r\nදි.මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණ. \r\n\r\nමෙම අවස්ථාවට දිවයිනේ විහාරස්ථාන රැසක භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් සහභාගීව සිටියහ. |
| |
|
|
| දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ 60 වන ගුණසමරුව.... |
| 03/22/2012 |
| |
|
| |
| 2012.03.22 දිනට යෙදුණු දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ 60 වන ගුණසමරු උත්සවය කොළඹ 07, \r\nනිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර ගරු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා විසින් එම පිළිරුවට උපහාර දක්වන \r\nලදී.\r\n\r\nසෝමසිරි කස්තුරිආරච්චි මහතා විසින් සම්පාදනය කරන ලද \\\"ජාතියේ පියා\\\" නම් කෘතිය ගුණසමරු උළෙලේ දී සම්භාවනීය \r\nපිරිසට පිළිගන්වනු ලැබීය. |
| |
|
|
| ගම්පොල ප්‍රදේශයේ විදුලි ව්‍යාපෘති 05 ක් ජනතා අයිතියට ..... |
| 03/27/2012 |
| |
|
| |
| අග්‍රාමාත්‍යතුමාගේ විමධ්‍යගත ප්‍රතිපාදන සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ රුපියල් මිලියන 4.5 ක වියදමින්\r\nක්‍රියාත්මක කරන ලද ගම්පොල මැතිවරණ කොට්ඨාශයේ ප්‍රදේශ කිහිපයක විදුලි ව්‍යාපෘති 05 ක් ජනතා අයිතියට පත් කිරීම\r\nගරු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා අතින් පසුගියදා සිදුවිය.\r\n\r\nමෙමගින් ප්‍රදේශයේ පවුල් 500 කට පමණ විදුලිය අවශ්‍යතා සපිරේ. |
| |
|
|
| Expo - 2012 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ දෙවන දින ප්‍රදර්ශනය විවෘත කිරීම අග්‍රාම |
| 03/29/2012 |
| |
|
| |
| කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති Expo - 2012 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ \r\nදෙවන දින ප්‍රදර්ශනය විවෘත කිරීම ගරු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදුවිය.\r\n\r\nදෙවන දින ප්‍රදර්ශනය විවෘත කළ අග්‍රාමාත්‍යතුමා, ඉන් අනතුරුව දෙස් විදෙස් ව්‍යවසායකයන්ගේ ප්‍රදර්ශන කුටි කිහිපයක් \r\nනිරීක්ෂණය කළේය.\r\n |
| |
|
|
| රටට එරෙහි විදේශීය කුමන්ත්‍රණ පරාජය කිරීමට \\\"රට එකට\\\" ජන රැළි මාලාවක්..... |
| 03/31/2012 |
| |
|
| |
| \r\nරටට එරෙහි විදේශීය කුමන්ත්‍රණ පරාජය කිරීම සදහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් \r\nදිවයින පුරා පවත්වනු ලබන \\\"රට එකට\\\" මහජන දැනුවත් කිරීම් ජන රැළි මාලාවේ මංගල රැළිය පසුගියදා මහනුවර\r\nදී ආරම්භ විය.\r\n\r\nමෙම අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා ජන ප්‍රීති ඝෝෂා මැද ජන රැළියට සහභාගී වීම සදහා පැමිණියේය. |
| |
|
|
| ගම්පොල ප්‍රදේශයේ විදුලි ව්‍යාපෘති 05 ක් ජනතා අයිතියට ..... |
| 03/27/2012 |
| |
|
| |
| අග්‍රාමාත්‍යතුමාගේ විමධ්‍යගත ප්‍රතිපාදන සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ රුපියල් මිලියන 4.5 ක වියදමින්\r\nක්‍රියාත්මක කරන ලද ගම්පොල මැතිවරණ කොට්ඨාශයේ ප්‍රදේශ කිහිපයක විදුලි ව්‍යාපෘති 05 ක් ජනතා අයිතියට පත් කිරීම\r\nගරු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා අතින් පසුගියදා සිදුවිය.\r\n\r\nමෙමගින් ප්‍රදේශයේ පවුල් 500 කට පමණ විදුලිය අවශ්‍යතා සපිරේ. |
| |
|
|
| |
| |
|
| |
| |
කතුහිමිකම © 2011,අග්‍රාමාත්‍ය කාර්යාලය ශ්‍රී ලංකාව.
සම්බන්ධීකරණය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය. |
|
|
|
|
|
| | | | | | | |